ඒ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ඒ ශ්‍රී සද්ධර්මය අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයෙයි. බුදුරජාණන් වහන්සේගේ පර්නිර්වාණයෙන් තෙමසක් ගිය තැන කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශිත යැයි පිළිගන්නට යෙදුනු ශ්‍රී සද්ධර්මය මෙයයි.
කවරකු හෝ තම තමන්ගේ නැණ පමණින් ත්‍රිපිටකයේ අඩංගු යම් යම් කොටස් ඉවත් කරන්නට යන්නේ නම් එය අනුවණ ක්‍රියාවකි. ඔවුන් එයින් සිදු කර ගන්නේ තමන්ටම අවැඩක් බව දත යුතුය. එබැවින් සියල්ලෝම තම තමන්ගේ පුද්ගලික මතවාද ඉවත ලා හැකි පමණින් ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කල යුතුය.
මේ ඒ ශ්‍රී සද්ධර්මය ඔබට පහසුවෙන් ලබා ගැනීමට අපගේ ශක්ති ප්‍රමාණයෙන් කරන උපකාරයකි.

විනය පිටකය
|
සූත්‍ර පිටකය
|
අභිධර්ම පිටකය
|
පාරාජිකා පාලි
|
දීඝ නිකාය
|
ධම්මසංඝනීප්පකරණ
|
සංඝාදිසේස
|
මජ්ඣිම නිකාය
|
විභංගප්පකරණ
|
පාචිත්තිය පාලි
|
සංයුක්ත නිකාය
|
කථාවත්ථූපකරණ
|
භික්ඛුණී විනය
|
අංගුත්තර නිකාය
|
ධාතුකථාප්පකරණ
|
මහා වග්ග පාලි
|
ඛුද්දක නිකාය
|
පුග්ගලපන්නාථි
|
චුල්ල වග්ග පාලි
|
යමකප්පකරණ
|
|
පරිවාර පාලි
|
පට්ථානප්පකරණ
|
|
පාථිමොක්ඛ
|
+copy.png)